ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනා ගැනේ

Share Button

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. සමස්ත කාර්ය මණ්ඩලය සිදුකළ පී සී ආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හදුනාගෙන තිබේ. මෙම රෝගියා මීට පෙර කන්දකාඩු රැදවුම් මධ්‍යස්ථානයෙන් හදුනාගත් රෝගියෙකුගේ සමිප ආශ්‍රිතයෙකි. තවදුරටත් ඔහුගේ ආශ්‍රිතයන් හදුනා ගනිමින් සිටින අතර එම පිරිස පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11