සෑම ජනකොටසකගේම අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කරන බව එක්සත් ජාතික පක්ෂ නායකයා කියයි

Share Button

සෑම ජනකොටසකගේම අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අදහස් ලබාගෙන ඉදිරියට ගමන් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රට තුළ පවතින්නේ එක එක්සත් ජාතික පක්ෂයක් පමණක් බවත් අනෙක් සියලු පක්ෂ තම පක්ෂයට විරුද්ධව වැඩකරන පක්ෂ බවත් ඔහු සදහන් කරයි. ඔබේසේකරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. 21 වැනි ශත වර්ෂයට ඔබින ආකාරයට සිංහල සමාජය දියුණු කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. ඊට සමගාමිව ශ්‍රී ලාංකික සංස්කෘතිය ද වැඩිදියුණු කළ යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11