ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලට

Share Button

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යයි. ගෙවී ගිය පැය 24 තුල එම ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 723 දෙනෙකු වාර්තා වී තිබෙ. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 13 කි. ඒ අනුව ඔස්ට්‍රේලිවෙන් දිනක් තුල වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ පහලොව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහලොස් ලක්ෂ තිස් එක්දහස් හයසිය හැට නවයක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඊයේ අලුතින් මරණ හත්සිය හැට අටක් වාර්තා වී තිබේ. හතලිස් අට දහස ඉක්මවු ආසාදිතයන් පිරිසක් ද අලුතින් හමුවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11