ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන හත්දහසක් ලබාගෙන ආර්ථිකය සවිමත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායකයා පවසයි

Share Button

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන හත්දහසක් ලබාගෙන ආර්ථිකය සවිමත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි  මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11