දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල කොවිඩ් නයින්ටින් ව්‍යාප්තිය ඉහළට

Share Button

දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල කොවිඩ් නයින්ටින් ව්‍යාප්තිය ඉහළ යයි  ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන් දිනක් තුලදි හමුවු වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ වාර්තා විය  ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ පෙරවරුවේ ප්‍රකාශ කලේ කොවිඩ් නයින්ටින් හේතුවෙන් එරට අලුතින් මරණ 775 ක් වාර්තා වු බවයි  ඊයේ උදෑසනින් අවසන් වු පැය 24 තුලදි වෛරසය ආසාදනය වුවන් පනස්දෙදහස් එක්සිය විසිතුන් දෙනෙකු හමුවි ඇත  පිලපීනයේ අලුතින් ආසාදිතයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වි තිබේ මියගිය සංඛ්‍යාව 1983 දක්වා ඉහළ ගොස් ඇත  බංග්ලාදේශය  ඉන්දුනිසියාව ඔස්ට්‍රේලියාව   මැලේසියාව  වියට්නාමය  තායිලන්තය ඇතුලු රටවල් රැසකට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11