ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා අයර්ලන්තය අතර මැන්චෙස්ටර් හිදි

Share Button

ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා අයර්ලන්තය අතර මැන්චෙස්ටර් හිදි ඊයේ පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් එංගලන්තය කඩුලු 6 ක ජයක් හිමිකර ගනී  කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ සියලුදෙනා දැවි ලකුණ 172 ක් රැස් කලේය  පිලිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම ඕවර් 27 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවි ලකුණු 174 ක් ලබා තරගය ජයගත්තේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11