ආයෝජන සදහා දිගු කාලීන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අවධාරණය කෙරේ

Share Button

ආයෝජන සදහා දිගුකාලීන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා අවධාරණය කරයි.රටේ සංවර්ධනය රදා පවතින්නේ ආයෝජන මත බව ඔහු සදහන් කරයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයේ දෙවන අදියරට අද එක්වෙමින් මොහොට්ටාල මහතා මෙම අදහස් පළ කළේයවැඩසටහනට එක්වු රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා පැවසුවේ ආර්ථිකය ගොඩනැගිමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බවයි. යවසායකයින් බවට පත්වීමට බොහෝ දෙනා පෙලඹිමේ අඩුවක් දක්නට ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11