පුරවැසි වගකිම හදුනාගෙන එය ඉටු කිරීමේ ප්‍රතිපත්ති මාලාවක් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇතැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි

Share Button

පුරවැසි වගකිම හදුනා ගනිමින් එය ඉටුකිරීම සදහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරි මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය ඉදිරිපත් කර ඇතැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.පුරවැසියා පිළිබඳ වගකීම සමාජ ආරක්ෂාව පිළිබඳ වගකිම සහ මව්බිම රැක ගැනීමේ වගකීම ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වන බව දිසානායක මහතා සදහන් කළේය. ජාතික ජනබලවේගයෙන් මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇත්තේ එම අරමුණු ඉටුකිරීමට බව ඔහු අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11