ගම් සහ නගර සංවර්ධනය කර රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ අරමුණ බවට ප්‍රකාශයක්

Share Button

ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය සංකල්පය ඉදිරියේදී ක්‍රියාවට නංවන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ සියලු ගම් සහ නගර මේ යටතේ සංවර්ධනය කරන බව කඵතර බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හෙතෙම සදහන් කළේය.ගම් සහ නගර සංවර්ධනය කර රට ගොඩනැගීම තම අරමුණ බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ඉදිරි මැතිවරණයේදී සමගි ජනබලවේගයට සහාය ලබාදෙන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11