මලල ක්‍රිඩා සුපිරි සංචිතයේ පුහුණුවීම් ආරම්භ කර තිබේ

Share Button

මෙරට මලල ක්‍රිඩා සුපිරි සංචිතයේ පුහුණුවීම් ආරම්භ කර තිබේ. ක්‍රිඩක-ක්‍රිඩිකාවන් 27 දෙනෙකු සංචිතයට ඇතුලත් බව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. සාග් තරගාවලියේ රන්පදක්කම් දිනාගත් සියලු ක්‍රිඩක-ක්‍රිඩිකාවන් මීට ඇතුලත් වෙයි.සංචිතයේ ක්‍රිඩිකාවෝ තිදෙනෙක් මේ වනවිට විදෙස්ගතව සිටිති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11