ජාතික මව්කිරි දිමේ සතිය හෙටින් ඇරඹෙයි

Share Button

ජාතික මව්කිරි දිමේ සතිය හෙටින් ඇරඹෙයි. මව්කිරි දිමට දිරිදෙමු – මිහිකත රැකුමට උරදෙමු යන තේමාව යටතේ ලබන 07 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මකයි. රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අගෝස්තු මාසය පුරාවට මව්කිරි දිම ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ. පලමු මාස 06 තුල ළදරුවාට මව්කිරි පමණක් දිමේ මෙරට ප්‍රතිශතය 82 කි. එය ශ්‍රි ලංකාව ලබා ඇති ඉහළ ජයග්‍රහනයක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11