මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර ඇතුඵ තිදෙනෙකුට මරණ දඩුවම

Share Button

2015 වසරේදී සිදු වු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ඩ්ත්‍රි ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර ඇතුඵ තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය අද මරණ දඩුවම නියම කළේය මෙම මනුෂ්‍ය ඝාතනය හේතුවෙන් ඔහු ඇතුඵ තවත් දෙදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණි සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුටද මරණ දඩුවම නියමවී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11