වියට්නාමයෙන් පළමු කොවිඩ් මරණය වාර්තාවේ

Share Button

වියට්නාමයෙන් පළමු කොවිඩ් මරණය වාර්තාවෙයි කොවිඩ් ආරම්භ වුණු දිනයේ සිට මේ දක්වා එරටින් කිසිදු මරණයක් වාර්තා වී නොතිබුණි අද දිනයේදී 70 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් හේතුවෙන් මියගිය බව එරට රජය කියයි එරට කෝටි 10 කට ආසන්න ජනගහනයක් සිටියත් කොරෝනා වෛරස් තත්වය පාලනය කිරිමට රජය සමත්විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11