නීති විරෝධි මත්පැන් පානය කිරීම නිසා ඉන්දියාවේ 48 දෙනෙක් මිය යති

Share Button

කොවිඩ් මර්දන කටයුතුවලට යොදා ගන්නා ඇල්කොහොල් සහිත විෂබීජ නාශක පානය කිරීම නිසා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පුද්ගලයෝ දසදෙනෙක් මිය යති කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රදේශය මේ වනවිට අගුඵ දමා තිබිම නිසා මත්පැන්හල් ඇතුඵ සියලු වෙළෙඳසැල් වසා දමා තිබේ මොවුන් විෂබීජ නාශක ජලය සහ සිසිල්බීම සමග මිශ්‍රකර පානය කර ඇතැයි පොලිසිය කියයි පානය කිරීමෙන් දින 10 කට පසු ඊයේ මොවුන් මිය ගොස් තිබේ නීති විරෝධි මත්පැන් පානය කිරීම නිසා ගෙවුනු පැය 48 තුළදී පන්ජාබ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක තුනක 38 දෙනෙකු මරණයට පත්ව ඇතැයි ඉන්දිය වාර්තා සදහන් කරයි ඊට අදාලව පුද්ගලයන් 08 දෙනෙකු පොලිසිය අත්අත්අඩංගුවට ගෙන ඇත

මේ අතර කොරෝනා ආසාදිතයන් යලි ඉහලයාමත් සමග බ්‍රිතාන්‍ය රජය ද නව තීරණ කිහිපයක් ගෙන තිබේ ඒ අනුව කැසිනෝ සහ වෙනත් සුදු ක්‍රිඩා ස්ථාන තවදුරටත් වසා දැමිමට තීරණය කර ඇත මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11