හිමිකම් නොමැති ඉඩම්වලට හිමිකම් බලපත්‍ර ලබාදීම කඩිනමින්

Share Button

හිමිකම් නොමැති ඉඩම්වලට හිමිකම් බලපත්‍ර ලබාදීමට නඩිනම් පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි ගොඩකවෙල මාදම්පේ හන්දියේ පැවති ජනහමුවකදී ඔහු මේ බව කීවේය පසුගිය රජය ක්‍රියාත්මක කළ නිවාස වැඩසටහන් මෙන් ජනතාව ණයකරුවන් නොකරන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ දෙකට බෙදුනු විරුද්ධ පක්ෂයකට ඡන්දයදීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත සිරිකොත ඇල්ලීමට ඡන්දය දෙනවා වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව රට සංවර්ධනය කිරීමට සුදානම් වෙන්නැයි තමා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව අගමැතිවරයා සදහන් කළේය වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි පිළිබඳවත් පානිය ජල ගැටඵව සම්බන්ධවත් මත්ද්‍රව්‍ය මැඩලීමටත් ඉදිරියේදී වැඩි අවධානය යොමු කරන බව රාජපක්ෂ මහතා කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11