ශානි අබේසේකර ලබන 07 වැනිද තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Share Button

අධිකරණයට බොරු සාක්ෂි ඉදිරිපත් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ නියෝග කළේය ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඔහුගෙන් පැය 08 ක පමණ කාලයක් ප්‍රශ්න කොට අධිකරණයට ඉදිරිපත් කෙරුනි ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ සගවා තිබු ආයුධ තොගයක් සොයාගත් බවට අබේසේකර මහතා අධිකරණය වෙත අසත්‍ය කරුණු වාර්තා කර තිබු බව හෙලිවී තිබේ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනුනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11