ශ්‍රී ලාංකේය ගීපද රචකයන්ගේ සංගමය ඊයේ කොළඹ නව නගර ශාලාවේදී ස්ථාපිත විය

Share Button

මෙරට කලා ක්‍ෂේත්‍රයට අවශ්‍යතාවක්ව පැවති ශ්‍රී ලාංකේය ගීපද රචකයන්ගේ සංගමය ඊයේ කොළඹ නව නගර ශාලාවේදී ස්ථාපිත විය එහිදී සංගමයේ සම සභාපතිවරුන් ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ නිලාර් එන් කාසීම් යන මහත්වරුන් තෝරා පත්කර ගනු ලැබින ලේකම්වරයා ලෙස පත්වුයේ ජෝර්ජ් රොබ්සන් ද සිල්වා මහතායි බන්දුල නානායක්කාරවසම් මහතා භාණ්ඩාගාරිකයි පැමිණ සිටි අයගේ විශේෂ ඉල්ලීම මත නිලයක් නොවු තනතුරක් ලෙස ප්‍රවීන ගායන ශිල්පි කීර්ති පස්කුවල් මහතා ජාතික සංවිධායක ලෙස තෝරා පත්කර ගනු ලැබින

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *