දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් ග්‍රූම් හතරක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Share Button

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර හෙරොයින් ග්‍රූම් හතරක්ලංකා මුදලින් රුපියල් කෝටි තුනයි ලක්ෂ 13 ක් සහ ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස් දහසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ කොළඹ උතුරු කොට්ඨාස මාර්ග බාධක ඒකකයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇත අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ සැකකරු වයස අවුරුදු 55 ක් වු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11