දේශිය ගොවියා ආරක්ෂා කිරිමේ අරමුණින් ආනයනික ලොකු ථෑණු බද්ද ඉහළට

Share Button

ආනයනික ලොකු ථෑණු බද්ද ඉහල නැංවිමට රජය පියවර ගෙන ඇත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි ඒ අනුව ආනයනික ලොකු ථෑණු ක්‍රිලෝ ග්‍රූමයක් සදහා බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා ඇත මේ වනවිට දේශිය ලොකු ථෑණු අස්වැන්න වෙළෙදපලට ලැබෙමින් පවති දේශිය ගොවියා ආරක්ෂා කරගැනිමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11