ඵෙතිහාසික තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංග්‍යය

Share Button

ඵෙතිහාසික තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංග්‍යය අද පෙරවරුවේ පැවැත්වේ. දිව්‍ය පූජාව අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සහ රදගුරු අතිඋතුම් ජස්ටින් ඥාන ප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. දිව්‍ය පුජාව පෙරවරු 10 සිට ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *