මැතිවරණ පැමිණිලි 6000 ක්

Share Button

මහ මැතිවරණයට අදාල පැමිණිලි 6000 ක් පමන මේ වන විට ලැබී ඇතැයි මැතිවරණ කොමිෂම කියයි. එම පැමිණිලිවලින් 4746 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධිකරණ කලමණාකරණ මධ්‍යස්ථාන වෙල ලැබී ඇත. ජාතික මැතිවරණ පැමිණිලි කලමණාකරණ මධ්‍යස්ථානවලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1368 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *