එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ අවසන් රැලි කොළඹදී

Share Button

එක්සත් ජාතික පක්ෂයේ අවසන් රැස්විම එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 8 ට මරදාන සුදුවැල්ල ප්‍රදේශයේදි පැවැත්වෙයි. සමගි ජන බලවේගයේ අවසන් රැස්විම මැදකොළඹදි අද රාත්‍රී 9 ට පැවැත්වෙන්නේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික ජන බලවේගයේ අවසන් රැස්විම අලුත්කඩේ ජුම්මා මස්ජිද් විදියේදි අද රාත්‍රී 7 ට පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *