එංගලන්තයට කඩුඵ 4 ක ජයක්

Share Button

එංගලන්තය සහ අයර්ලන්ත අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් එංගලන්ත කඩුඵ 4 ක ජයක් වාර්තා කරයි. මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුඵ 9 ක් දැවී ලකුණු 212 ක් රැස් කළේය. එංගලන්ත පිල පන්දුවාර 32 යි පන්දු 3 කදී කඩුඵ 6 ක් දැවී තිබියදී ලකුණු 216 ක් ලබා ජය වාර්තා කළේය. තරගය එංගලන්තයේ සදම්ටර්න් හිදී පැවැත්විණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *