ලොව ප්‍රධානතම ගුවන් සේවා සමාගම්වල රැකියා කප්පාදුවට

Share Button

ලොව ප්‍රධානතම ගුවන් සේවා සමාගම්වල රැකියා කප්පාදුවට සේවකයෝ එකගතාව පල කරති. පවතින මුල්‍ය අර්බුධ හමුවේ එම ගුවන් සේවා පවත්වාගෙන යා හැක්කේ රැකියා කප්පාදුවකින් පමණක් බව ගුවන් නියමු සංගම් පවසති. ගෙවීම් ද සියයට 8 කින් පහත හෙලා ඇත. යලි මෙම ගුවන් සේවා සමාගම් පැවති ස්ථාවර මට්ටමට ගෙන ඒමට 2023 දක්වා කල්ගත වනු ඇතැයි ද විදෙස් පුවත් වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *