2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ

Share Button

2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සදහා ග්‍රන්ථ 2496 ක් ලැබී ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝමා ගමගේ මහත්මිය පවසයි. මීට පෙර වසරට සාපේක්ෂව එය ඉහල යාමකි. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 8 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *