අද ශ්‍රී ලාංකිකයන් 722 කු මෙරට

Share Button

මැදපෙරදිග සහ එංගලන්තයේ සිට ඊයේ සහ අද ශ්‍රී ලාංකිකයන් 722 කු මෙරට පැමිණ තිබේ. ඉන් 667 දෙනෙකුම පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටයි. මෙම සියලු ගුවන් මගීන් කටුනායකට පැමීණීමෙන් පසු නිරෝධායනය සදහා යොමුකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *