රටේ ඉදිරි ගමන වෙනුවෙන් නිවැරදි තේරීමක් සිදුකරනු ඇතැයි අගමැතිවරයා විශ්වාසය පල කරයි

Share Button

තරුණ බුද්ධිමත් මන්ත්‍රිවරුන් නව පාර්ලිමේන්තුවට පැමිණිය යුතු කාලය එළඹ ඇතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙනයාම උදෙසා තරුණ ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත්වේ. රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව මෙවර මහ මැතිවරණයේදී නිවැරදි තෝරාගැනීමක් සිදුකළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි. රට ගොඩනගා සංවර්ධනය කිරීමේ සැලසුම් සහගත ගමනක් ඇති කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැද ගන්නැයි අගමැතිවරයා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *