ඡන්ද පොළට පැමිණෙන සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති අවධාරණය කරයි

Share Button

ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්දය පාවිච්චි කිරීම සදහා පැමිණෙන සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සියයට සියයකින් සහතික කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පසුගිය දිනවල ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රීතව සිදුකළ පෙර පුහුණුවීම්වලදී මේ පිළිබඳව නිලධාරිීන් දැනුවත් කිරීමට ක්‍රියාකර තිබේ. එමනිසා බියකින් හා සැකයකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තමාගේ ඡන්දය භාවිත කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් සභාපතිවරයා ඉල්ලීමක් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *