ප්‍රජාතන්ත්‍රවාදය රටේ ස්ථාපිත කළ හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය බව මනෝ ගනේෂන් මහතා කියයි

Share Button

ප්‍රජාතන්ත්‍රවාදය රටේ ස්ථාපිත කළ හැකි එකම කණ්ඩායම සමගි ජන බලවේගය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ යහපත් දැක්ම ක්‍රියාත්මක කළ හැකි අවංක පිරිසක් සිටින්නේ සමගි ජන බලවේගය තුළ පමණක් බව රත්මලානේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේය. මාධ්‍ය නිදහස   පොලිස් සේවයේ ස්වාධීනත්වය සහ ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය තවදුරටත් රටතුළ ශක්තිමත් විය යුතු බැවින් ඒ සදහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වැදගත් බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *