ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට ජනතාවගේ ඉහළම අනුමැතිය හිමි වූ බවට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්

Share Button

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග පවත්වන විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් අද රාත්‍රි 10.00 ට විකාශය කෙරේ.එය ස්වාධින රූපවාහිනිය.ජාතික රූපවාහිනිය හා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශිය සේවය  වෙළෙඳ සේවය සිටි  එෆ්එම් සහ දෙමළ ජාතික සේවය ඔස්සේ සජීවිව ප්‍රචාරය වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *