ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානවල රදවා තැබිමේදි දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරිමට අවධානය

Share Button

විනිවිදභාවයෙන් හා විශ්වසනීයත්වයෙන් යුතුව ඡන්දය ගණන් කිරිම සිදුකිරිමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඡන්දදායකයින් විසින් ඡන්දය සලකුණු කළ පත්‍රිකා ඇතුළත් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථාන වලට රැගෙන යාමේදි සහ ඒවා ගණන් කිරිමේ මධ්‍යස්ථානවල රදවා තැබිමේදි දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන බව මැතිවරණය පිළිබඳ අද විශේෂ ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *