දකුණු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසිීන් 8000 ක් වාසස්ථානවලින් ඉවත් කෙරේ

Share Button

ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ රිවර්සයිඩ් ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන ලැව් ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන් 8000 ක් පමණ පදිංචි ස්ථානවලින් ඉවත් කිරිීමට බලධාරිීන් පියවර ගෙන ඇත. ඇපල් ෆයර් ලෙස නම් කර ඇති මෙම ගින්න ඉකුත් සිකුරාදා රාත්‍රියේ ආරම්භ වී ඇති අතර ඉන් අක්කර 20 දහස් 516 ක භුමි ප්‍රදේශයක් දැවී ගොස් ඇත. ගින්න නිවීම සදහා ගිනි නිවන භටයෝ 1360 දෙනෙක් එක්වී සිටිති. මේ සදහා හෙලිකොප්ටර් යානා ද එක්කර ඇති බව බලධාරීහු සදහන් කළහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *