ශ්‍රීී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කොරියාවේ තරග සංචාරයක

Share Button

ශ්‍රීී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මේ දිනවල කොරියාවේ තරග සංචාරයක නිරතව සිටී. එහිදී පුහුණු කඳවුරකට කණ්ඩායම සහභාගි වීමට නියමිතයි. ලබන අගහරුවාදා දිවයිනට පැමිණෙන ශ්‍රීී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ලබන මාසයේ බංග්ලාදේශ කණ්ඩායම සමග සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වන බව ශ්‍රීි ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *