ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු

Share Button

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු දැන ගැනීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකයක් හදුන්වාදී තිබේ. 00 96 15 76 95 85 එම දුරකථන අංකයයි. බීරූට් නගරයේ පසුගියදා සිදුවු පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂාවෙන් සිටින බවත් තොරතුරු ලැබුනු වහාම විස්තර දැනුම්දෙන බවත් තානාපති කාර්යාලය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *