තද සුළං සහ මුහුද රඵ විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ මුහුද රඵ විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව අද දහවල් 12.00 දක්වා සියලුම කුඩා ධීවර යාත්‍රා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සබරගමුව , බස්නාහිර , වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ කඵතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකිවියඩ්€ඤු දිවයින හරහා විශේෂයෙන් උතුරු , උතුරු මැද සහ වයඹ පළාත් වලත් හම්බන්තොට. ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමිටර් 50 ත් 60 ත් දක්වා තද සුළං ඇතිවිය හැකිය . බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදුරළ ඉහළයාම හේතුවෙන් රල ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවති