සියලු ප්‍රජාව විධීමත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළයුතුයි

Share Button

හෙට ඇරඹෙන නව පාසල්වාරය සමග පාසල් සිසුන් යළිත් සමාජයට එකතුවන බැවින් තවදුරටත් සියලු ප්‍රජාව විධීමත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළයුතුයැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි විශේෂයෙන් සමාජ දුරස්ථ භාවය රැකගැනීම වැදගත්ය සබන් යොදා අත් සේදීම මුව ආවරණ පැලදීම මුහුණ නිරන්තරයෙන් ඇල්ලීමෙන් වැලකීම කිවිසුම් යන විට ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *