සියලු ප්‍රජාව විධීමත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළයුතුයි
හෙට ඇරඹෙන නව පාසල්වාරය සමග පාසල් සිසුන් යළිත් සමාජයට එකතුවන බැවින් තවදුරටත් සියලු ප්‍රජාව විධීමත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළයුතුයැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි විශේෂයෙන් සමාජ දුරස්ථ භාවය රැකගැනීම වැදගත්ය සබන් යොදා අත් සේදීම මුව ආවරණ පැලදීම මුහුණ නිරන්තරයෙන් ඇල්ලීමෙන් වැලකීම කිවිසුම් යන විට ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් වෙයි