තද සුළං ඇතිවීම පිළිබඳ අනතුරු ඇගවීමක්

Share Button

සබරගමුව මධ්‍යම බස්නාහිර දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි ඇතැම් පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තද වැසි අපේක්ෂා කෙරේ උතුර උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ඇතැම් අවස්ථාවල තද සුළං ඇතිවේ
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් දක්වා ඉහළ යාමේ හැකියාව පවතී එබැවින් එම මුහුදු ප්‍රදේශ රඵවේ බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයන්හි මුහුදු රළ මිටර් දෙකකට වැඩියෙන් ඉහළ යා හැකිය මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමීණීමේ හැකියාව පවතිී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *