අදට යෙදි ඇති ලෝක ආදිවාසි දින සැමරුම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමේ

Share Button

අදට යෙදි ඇති ලෝක ආදිවාසි දින සැමරුම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබන 16 වැනිදාට කල් දැමු බව මෙරට වැදි ජනතාවගේ ප්‍රධාන වැදි නායක විශ්වකිර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයිජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරිමට රජයට හැකියාව ලැබුණු බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *