කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Share Button

කුරුණෑගල ඵෙතිහාසික රාජසභා මණ්ඩපය කඩා විනාශ කළේ යැයි සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගෙනු කර ඇත. එය හෙට සලකා බැලීමට නියමිතයි. මොහු ඇතුඵව සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය අපොහොසත් වීම නිසා ඊයේ දිනයේද අධිකරණය යලි වරෙන්තු නිකුත් කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *