තිරිගුපිටි ආනයනය අධෛර්යමත් කිරිමට කෘෂිකර්ම ඇමතිගෙන් මෙහෙයුමක්

Share Button

කුමන විරෝධයක් පැන නැගුණද පාන්පිටි සදහා බද්දක් අය කිරිමේ මෙහෙයුමක් තමන් දියත් කරන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. මෙරට සහල් නිෂ්පාදනය දැන් ඉහළ ගොස් ඇත. එහිදි ගුණාත්මක හා ඉහළ අස්වැන්නක් සහිත සහල් නිෂ්පාදනයට විශේෂ ස්ථානයක් ලැබී තිබෙ.් ජනතාවගේ නිරෝගිභාවය ඉහළ නැංවිමට තිරිගුපිටි ආනයනය අධෛර්යමත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පළ කළේය. මේ අතර තිරිගුපිටි සදහා බද්දක් සදහා ක්‍රියාකළහොත් සියලු බේකරී නිෂ්පාදන වල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11