සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හත මැතිවරණ කොමිසමට

Share Button

සමගි ජන බලවේගය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හත මැතිවරණ කොමිසමට භාරදෙයි. රංජිත් මද්දුම බණ්ඩාර. .තිස්ස අත්තනායක. ඉමිතියාස් බාකිර් මාකර් . ඉරාන් වික්‍රමරත්න. හරීන් ප්‍රනාන්දු. මයන්ත දිසානායක . සහ ඩයනා ගමගේ යන අය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර හත සදහා නම් කර තිබෙ. සන්ධානගත සියලු මිත්‍ර පක්ෂවල ආශිර්වාදය සහ කැමැත්ත මත සියලු දෙනා ඒකමතිකව මෙම නම් හත තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *