මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2646 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Share Button

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ රාත්‍රිය වන විට 2882 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 225 කි. සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2646 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *