පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි

Share Button

පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි. මැතිවරණයෙන් පසු ගතවු සතිය පුරා සිදු කළ නිරික්ෂණවලදී එය තහවුරු වු බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සදහන් කරයි.පශ්චාත් මැතිවරණ සමය තුල කැෆේ සංවිධානයට පැමිණිලි 39 ක් ලැබී තිබේ.ඒවා බරපතල නොවන බව ඔහු කියයි. එම පැමිණිලිවලින් බහුතරයක් මැතිවරණ නීති නොතකමින් නීති විරෝධී ලෙස රථ පෙළපාලිවල නිරත වීම බව විධායක අධ්‍යක්ෂවරයා පවසයි. කැෆේ සංවිධානය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ සාමකාමී මැතිවරණයක් උදෙසා වැඩසටහන හා දැනුවත් කිරීම් මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි හෙතෙම කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *