ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ ගැටඵව විසදා ගැනීමට අපේ ජනබල පක්ෂය අධිකරණයට යාමේ සුදානමක්

Share Button

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ ගැටඵව විසදා ගැනීමට අධිකරණය යාමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ පවසති.එම මන්ත්‍රී ධුරය තම නිර්දේශයකින් තොරව පත් කිරීමට කිසිවෙකුට නොහැකි බව කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී උන්වහන්සේ පෙන්වා දුන්හ. තම ජාතික ව්‍යාපාරය ගොඩනගන අවංක අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි විය යුතු බව උන්වහන්සේ පැවසුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *