ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අද

Share Button

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අද තීරණය වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. මැතිවරණ කොමිසමට නමක් ඉදිරිපත් නොකළහොත් ජාතික ලැයිස්තුවේ අංක 1 ට සිටින පුද්ගලයාට එම අවස්ථාව හිමිවනු ඇති බව රංගේබණ්ඩාර මහතා සදහන් කරයි.මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජිත රැස්වීමක් අද පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *