ඉන්දිය ධිවරයන්ගේ පැමිණිම සිමා කිරිමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උතුරේ ධිවරයෝ රජයට ප්‍රසාදය පළ කරති
නිති විරෝධි ලෙස උතුරු මුහුදට ඇතුඵ වී ධිවර කටයුතු සිදුකරන ඉන්දිය ධිවරයන්ගේ පැමිණිම සීමා කිරිමට රජය ගත් පියවර සම්බන්ධයෙන් උතුරේ ධිවරයෝ රජයට ප්‍රසාදය පළ කරති. ධිවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරු ඉකුත්දා උතුෙර් ධිවර ජනතාව මුණගැසි ඔවුන්ගේ ගැටඵ් විමසුහ .
මෙහිදි මන්නාරමේ පැවති ධිවර සාකච්ඡාවේදී එම ජනතාව ඉල්ලා සිටියේ ඉන්දිය ධිවරයන්ගේ පැමිණිම සම්පුර්ණයෙන්ම වැලැක්විමට ක්‍රියා කරන ලෙසයි ඉන්දු ශ්‍රි ලංකා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා හේතුවෙන් ඉන්දිය ධිවරයන්ගේ පැමිණිම සියයට 75 කින් පමණ අඩු කර ගැනිමට හැකි වි ඇතැයි අමාත්‍යවරු පැවසුහ .