එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ හදුන්වා දුන් ණය යෝජනා ක්‍රම 8 ක් සාර්ථකව ක්‍රියාත්මකයි

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ හදුන්වා දුන් ණය යෝජනා ක්‍රම 8 ක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ටි ඒ ආරියපාල මහතා කියයි. සාර්ථක ව්‍යවසායකයා හදුනාගෙන ඔවුන්ගේ සාර්ථකත්වයට තවදුරටත් දායකත්වය ලබාදිම එමගින් සිදුකරන බව ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් ඔහු සදහන් කලේය. දිවයින පුරා පිහිටි ප්‍රාදේශිය සංවර්ධන බැංකු ශාඛා 268 ක මේ වන විට එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා විශේෂ ණය කවුලු විවෘත කරතිබේ. දිස්ත්‍රීක් මට්ටමින් පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මකයි. ඒවායේදි ව්‍යවසායකයන්ගේ සැලසුම් පිලිබදව සාකච්ඡා කෙරේ. මේ වන විට එවැනි සාර්ථක සැලසුම් 1500 කට ණය පහසුකම් සලසා ඇතැයි ආරියපාල මහතා සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11