ටවර්හෝල් රගහල පදනම ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවය

Share Button

මෙරට නාට්‍ය ක්‍ෂේත්‍රයේ කලාකරුවන්ගේ ආර්ථික ශක්තිය ගොඩනැංවීම සහ යළීත් වේදිකා නාට්‍ය කලාව නංවාලීමේ අරමුණින් ටවර්හෝල් රගහල පදනම අද සිට ලබන මස 15 වැනිදා දක්වා ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවය සංවිධාන කර තිබේ හෙලයේ මහා නාට්‍යවේදියාණන් වු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රන්ගේ 24 වන ගූණානුස්මරණයද අදට යෙදී ඇත ඒ වෙනුවෙන් සිංහබාහු නාට්‍යය එල්ෆින්ස්ටන් හිදී අද වේදිකා ගත කෙරේ රාජ්‍ය සම්මාන දිනු සහ පැරණි සාම්ප්‍රදායික නාට්‍ය රැසක් ටවර් හා එල්ෆින්ස්ටන් හිදී වේදිකාගත කරන බව ටවර් හෝල් රගහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *