ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා පලමු එක්දින ක්‍රිකට් තරගය හෙට දඹුල්ලේදි

Share Button

ශ්‍රි ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පලමු එක්දින ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි හෙට පැවැත්වෙයි. කණ්ඩායම් දෙක අතර එක්දින තරග 5 ක් පැවැත්විමට නියමිතයි. ඉන් අනතුරුව පන්දුවාර විස්සේ තරගයක් ද පැවැත්විමට විධිවිධාන යොදා තිබේ. කණ්ඩායම් දෙක අතර පැවැති ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *