වාරිමාර්ග රක්‍ෂිත අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කිරීමට විධීමත් වැඩපිළිවෙලක්

Share Button

අනුරාධපුර වාරිමාර්ග රක්‍ෂිත අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කිරීමට විධීමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති වසර කිහිපයක සිට මෙම රක්‍ෂිත ඉඩම් අත්පත් කරගැනීම සිදුවෙයි ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව උදාසීන තත්ත්වයක් අනුගමනය කරමින් සිටින බව නාච්චදුව ඒකාබද්ධ ගොවි සංවිධානය කියයි මේ වනවිට යෝධ ඇල රක්‍ෂීතයේ ඉඩම් අල්ලා ගැනීම බරපතල ලෙස ඉහළගොස් ඇත රාජාංගනය වැව් රක්‍ෂිතයද අනවසරකරුවන්ගේ දැඩි ග්‍රහණයට ලක්වී තිබේ මෙම වාරිමාර්ග රක්‍ෂිත සිීමා නැවත සලකුණු කිරීම මේ වසරේ සිදුකරනු ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *